Find out more of Virtual Class Time Table

About

This website designed on the concept of Online Live Virtual Class Room. The main aim of this concept is student participation for distance learning.

From this concept students can get a very effective & attractive learning, which have been using in the developed countries.

I believe this will help to improve the knowledge of advanced level students for their bright future.

The specificity of this method of learning is students can get a vast area of knowledge through a website.

This is very useful for the Communication & Mass Media Students.

I wish a bright future for you.

Mayura Bandara
Lecturer – Communication & Mass Media Studies

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ Online Live Virtual Class Room සංකල්පය පදනම් කර කරගෙනයි. දුරස්ථ අධ්‍යාපනය සඳහා අවශ්‍ය ශිෂ්‍ය සහයෝගිතාව ලබාදීම මෙම සංකල්පයේ ප්‍රධාන අරමුණයි.

ලෝකයේ දියුණු රටවල් භාවිතා වන තාක්ෂණය උපයෝගී කර ගනිමින් වඩාත් ඵලදායිී හා ආකර්ෂණීය සේවාවක් සැපයීම සඳහා මෙම ක්‍රියාදාමය නොමද පිටු බලයක් ලැබෙනු ඇත.

උසස් පෙළ දූ දරුවන්දරුවන්ගේ අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කරමින් වඩා යහපත් අනාගතයක් උදා කර ගනු ඇතැයි අපේක්ෂා කරමි.

සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යනය (මීඩියා) වැනි නවීන විෂයක් පුළුල්ව අධ්‍යයනය කිරීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක් යොදා ගැනීමද සුවිශේෂී වෙයි.

ඔබට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමි.

මයුර බණ්ඩාර
උසස් පෙළ සන්නිවේදන දේශක

Vision

Deliver reliable subject matters in simple, very attractive way & relate with the modern technology for establish a favorable educational environment.

නිවැරදි විෂය කරුණු සරලවම හා වඩාත් ආකර්ෂණියව තාක්ෂණයට ගැළපෙන අයුරින් ඉගැන්වීම තුලින් ප්‍ර්‍රියජනක අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම.

Mission

To giving the helping hands for the achievements in the advance level & direct to the pathway for the university life.

උසස් පෙළ උසස් ලෙස ජය ගෙන විශ්ව විද්‍යාල මං පෙත ජයග්‍රහණය කරවීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම.

FOR MORE INFORMATION ABOUT REGISTERING AND FEES,

ලියාපදිංචි වීම සහ ගාස්තු පිළිබඳ වැඩි විස්තර සඳහා,