-
The best teacher of the tuition field of advanced-level communication and media studies.
උසස් පෙළ සන්නිවේදනයය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වන උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමයා වීම සුවිශේෂී වේ.
-
Has a special degree of Mass Communication with a class pass at University of Kelaniya.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය විශේෂවේදී උපාධිය පන්ති සාමාර්ථ සහිතව සමත්ව සිටී.
-
Postgraduate degree holder of social science of Mass Communication at the University of Kelaniya.
එම විශ්ව විද්‍යාලයේම ජන සන්නිවේදන විෂය පිළිබඳව සමාජීය විද්‍යාපති පශ්චාත් උපාධිධාරියෙකි.
-
A specialist of New Media & Information Technology of the University of Sri Ram, New Delhi, India.
ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී රාම් විශ්ව විද්‍යාලයේ නව මාධ්‍ය හා තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඤ උපාධියක් ලබා තිබේ.
-
Worked at many media institution and as has professional qualifications at Ministry of Mass Media & Information.
ජනමාධ්‍ය ආයතන රැසක සහ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ද වෘත්තීය සුදුසුකම් රැසක් ලබා ඇති අතර මෙරට විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ කථිකාචාර්යවරයකු ලෙසද කලක් කටයුතු කර ඇත.
-
The number one teacher who shows the way to students to enter Universities on Law, Mass Media, Aesthetic, Arts and other courses.
වාර්ෂිකව මෙරට විශ්ව විද්‍යාලවල නීතිය, ජනමාධ්‍ය, කලා සෞන්දර්ය ඇතුළු පාඨමාලා රැසකට වැඩිම සිසු පිරිසක් යොමු කරවන ගුරුවරයාය.
-
His service to expand up the university of Sri Lanka as well.
අඛණ්ඩව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙකෙහිම මීඩියා ප්‍රථමයන් බිහිකොට කීර්තියක් දිනා සිටි උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උපකාරක පන්ති ගුරුවරයා ද වේ.