- ආදරණීය දරුවනි, ඔබගේ ස්මාර්ට් දුරකථනයෙන් හෝ පරිගණකයෙන් mediamayura.lk යන වෙබ් ලින්ක් එක ඔස්සේ වෙබ්සයිට් එක වෙත පිවිසෙන්න.
- ස්මාර්ට්ෆෝන් සඳහා දකුණුපස උඩින් ඇති කොළ පාට මෙනුව දිග හරීමෙනුත්, පරිගණය සඳහා දකුණුපස උඩත් ඇති Student Area බටන් එක කිලික් කිරීමෙනුත් පිවිසෙන්න. ඉන්පසු එහි ඇති ලියාපදිංචි වීම සඳහා පෝරමයේ ඇති සියලුම තොරතුරු නිවැරදිව සැපයිය යුතුය.
- ඔබට මතක තබා ගත හැකි රහස් පදය (Password) සඳහා අවම වශයෙන් අකුරු 8 ක කේතයක් ලබා දෙන්න.
- ඔබ සකසාගත් ගිණුමේ ඊමේල් ලිපිනය (Email) සහ රහස් පදය (Password) යොදා Student Area එකට ඇතුල්වන්න (Login) වන්න පුළුවන්.
- ලියාපදිංචි වී පන්ති ගාස්තු ගෙවීමෙන් පසුව, දූ දරුවන්ට පහසුවෙන් ටැබ් සහ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් සජීවීව පාඩම් හැදෑරීම සිදු කළ හැක.
- වඩා හොඳ video දර්ශණ ඔබේ පරිගණකයේ / ස්මාර්ට්ෆොනයේ Firefox හෝ Chrome බ්‍රවුසර ඒවාහි අලුත්ම සංස්කරණයට යාවත්කාලීන Update කරගන්න. PDF බලාගැනීමට Adobe Acrobat Reader ය ස්ථාපනය (Install) කරගන්න.
- How To Clear Cache On Android Phones
Class Fees – පන්ති ගාස්තු
- 2028 සිසුන් සදහා මාසිකව රු. 2500/-
- 2027 සිසුන් සදහා මාසිකව රු. 2500/-
- 2026 (Theory & Revision) සිසුන් සදහා මාසිකව රු. 3000/-
ඔබේ පන්ති ගාස්තු පහත බැංකු ගිණුමට යොමුකළ හැක.
AC# 104053300269
W. M. B. ARIYAPALA
SAMPATH BANK – NARAHENPITA
මුදල් තැන්පත් කිරීමේදී ඔබ පන්තියට ලියාපදිංචි වීමේදී ඇතුල් කල ඔබට ලැබුණු STUDENT ID අංකය බැංකු තැන්පතු පෝරමයේ Reference යටතේ සඳහන් කිරීම අනිවාර්ය වේ.
දැන් බැංකුවෙන් ඔබට ලැබුණු කුවිතාන්සියේ පැහැදිළි ජායාරූපයක්ගෙන එය Whatsapp මාර්ගයෙන් 0752 100 500 අංකයට ලැබීමට සැලැස්වීම අනිවාර්ය වේ.
අත්‍යවශ්‍ය කාරණාවකට පමණක් ඇමතීමට: 0752 100 500